අප නිවහන
නවතම පුවත්
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය
බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නව සභපති වරයා ලෙස දේශබන්දු තුසිත කුලරත්න මහතා 2017 පෙබරවාරි මස 16 වන සිය ධූරයේ දිවුරුම් දෙනු ලැබීය.නව සභාපතිවරයා වැඩ භාර ගනිමින් පවසා ඇත්තේ පුද්ගලික බස් සේවාව මගින් මගීන් හට ලබා දිය යුතු උපරිම සේවාව ලබා දීමට කටයුතු කරන බවයි.
...
2017 සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සවය
බස්නාහිර පළාත් ප්‍රවාහන, මාර්ග, කර්මාන්ත, ගරු අමාත්‍ය ලලිත් වනිගරත්න මැතිතුමාගේ උපදේශකත්වයෙන් හා බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපති දේශබන්දු තුසිත කුලරත්න මැතිතුමාගේ පුර්ණ අධික්ෂණයෙන් ප්‍රවාහන අධිකාරියට අයත් සියළු ප්‍රාදේශිය කාර්යාල ආවරණය වන පරිදි සේවක සුහදතාවය වර්ධනය කිරීම අරමුණු කරගෙන 2017/04/23 වන ඉරිදා දින පෙ.ව 8.00 පැය සිට බත්තරමුල්ල “අපේගම” එළිමහන් පරිශ්‍රයේදී ප්‍රධාන කාර්යාලයේ සේවක සුභ සාධක සංගමය මගින් සංවිධානය කර ඉතා උත්කර්ශවත් අන්දමින් පවත්වන ලදී.
eco friendly
There are no translations available.
The Road Passenger Transport Authority of western province transforms in to an eco friendly organization
WPRPTA has announced and ordered to all officers in the organization to use environment friendly solution and minimize the usage of politheen and plastic up front from 24th May 2017 under the command of the chief secretary of western province. In furthermore the Chief Secretary has mentioned to bring the lunch in lunch boxes, Aprial leafs, lotus leafs or not packing in polithene papers to all officers. In any situation that meals has to be order by shops then use a lunch box to pack food without bring polithine parcels to the office premises.
පහ වසර ශිෂ්‍යත්ව සමතුන් ඇගයීම
අපගේ බුද්ධිමත් දරු දැරියන්,
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සේවය කරන සේවක මහත්ම මහත්මින්ගේ 2017 වසරේ 5 වසර ශිෂ්‍යත්ව
විභාගයට පෙනී සිටී දූදරුවන්ගෙන් 07 දෙනෙකු එම විභාගය විශිෂ්ඨ ලෙස සමත්ව ඇත. මේ සම්බන්ධව
සම්පුර්ණ ප්‍රතිඵල නිරීක්ෂණය සදහා මෙතන Click කරන්න
අනු අංකය
නිළධාරියාගේ නම සහ තනතුර
කාර්යාලය
දරුවාගේ නම
දරුවාගේ පාසල
ලකුණු මට්ටම
1
අශෝක වික්‍රමනායක මයා - නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාලන) වැ.බ
ප්‍රධාන
ඩොජිත් සෙන්හිරු තරින්ද වික්‍රමනායක
කොළඹ රාජකීය විද්‍යාලය
164
2
සුජීව ශ්‍රිමාල් මයා - කළමනාකරණ සහකාර
ප්‍රධාන
තිරන්දි තෙසන්යා හෙට්ටිගේ
මිනු/උඩුගම්පල රෝමානු කතෝලික ප්‍රාථමික විද්‍යාලය
181
3
කේ.ප්‍රියන්ත ජයසිංහ
ගම්පහ 01
ඩී.එස්.ජයසිංහ
මිනු/නාලන්ද මධ්‍ය මහා විදුහල
165
4
ඒ.පී. මහින්ද ගණේගොඩ
ගම්පහ 02
ඒ.පී. සයුමි නෙත්මිර ගණේගොඩ
බප/ගම් හිරිපිටි...
සේවක ශ්‍රේණිගත කිරීම
සේවක ශ්‍රේණිගත කිරීම් 2018-02-26 වන දින අප ප්‍රධාන කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වු ලදී.
නව යතුරුපැදි බෙදාදීමේ උත්සවය
මාර්ග පරීක්ෂක නිළධාරීන්හට නව යතුරු පැදි බෙදාදීමේ උත්සවය 2018-02-26 වන දින අප ප්‍රධාන කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වු ලදී.
සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඞා තරඟාවලිය
There are no translations available.
ප්‍රවාහන ක්ෂේත්‍ර ක්‍රිකට් ඵ්කාධිකාරිය
2018 මාර්තු 17 වන දින නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සත්කාරකත්වයෙන් සංවිධානය කරනු ලැබූ ක්‍රිකට් තරඟාවලිය ත්‍රිකුණාමලයේ 22 වන යුධ හමුදා බලගණ මූලස්ථාන ක්‍රීඩාංගනයේදී උත්සවත්ශ්‍රීයෙන් පැවැත්විණි. මෙම සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඞා තරඟාවලිය සඳහා නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව , උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, වයඹ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ක්‍රිකට් කණ්ඩායම් ඉදිර්පත් වී තිබුණි.
&nb...
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය.
දැක්ම
කාර්යක්ෂම, ආරක්ෂාකාරී වු ගුණාත්මක පිරිවැය ඵලදායි මගී ප්‍රවාහන සේවාවක් බිහිකිරිම.
මෙහෙවර
ප්‍රවාහන සේවා සැපයීමට අදාළ සැලසුම් සම්පාදනය කර, අදාළ යටිතල පහසුකම් සපයා,බස් හා වෙනත් මගී ප්‍රවාහන සේවා සම්පාදකයින් මඟින් පළාතේ ජනතාවට ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවන් සැපයීම, නියාමනය කිරීම, බස් රථ හා වෙනත් මගී ප්‍රවාහන සේවා සම්පාදකයිනට සිය ව්‍යාපාර ස්ථාවර කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබාදීම.
 |
 |
 |
ගරු ලලිත් වනිගරත්න මහතා පළාත් මාර්ග,ප්‍රවාහන, සමුපකාර සංවර්ධන හා වාණිජ, නිවාස හා ඉදිකිරීම්, වතුයටිතළ පහසුකම්, කර්මාන්ත හා ග්‍රාමීය සංවර්ධන පිළිබද අමාත්‍ය
|
බස්නාහිර පළාත් මාර්ග, ප්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළඳ, නිවාස හා ඉඳිකිරීම්, වතු යටිතල පහසුකම්, කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් කේ.චම්පා එන්. පෙරේරා මිය
|
දේශබන්ධූ තුසිත කුළරත්න මහතා සභාපති මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය බස්නාහිර පළාත
|
|
|